මහේල ලැන්කෂයර් කණ්ඩායමට

2025 මාර්තු මස 17 ප.ව. 05:19 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු  වන මහේල ජයවර්ධන එංගලන්ත පළමු පෙළ තරගාවලියේ විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගවිසුම් ගතව තිබේ.

ඒ අනුව නැට්වෙස්ට් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී මහේල ලැන්කෂර්ය කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය.

මෙ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල කටයුතු කරයි.

අයි.පී.එල්. තරගාවලිය අවසන්වීමෙන්  පසුව මහේල ලැන්කෂර් කණ්ඩායම හා එක්වෙනු ඇත. එංගලන්ත පළමු පෙළ කණ්ඩායම් වන සසෙක්ස් හා සමර්සෙට් කණ්ඩායම් නියේජනය කරමින් මහේල මීට ඉහතදී ක්‍රීඩා කර තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

Mahela-Jayawardene-throw

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...