ICC මාසයේ ක්‍රිඩකයා මැතිව්ස්

2025 ජනවාරි මස 05 පෙ.ව. 04:46 - {{hitsCtrl.values.hits}}  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව නිකුත් කරන මාසික ක්‍රීඩකයාට හිමි සම්මානය මැයි මාසයට අදාළව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.

නිමාවූ බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙසේ මාසික ක්‍රීඩකයා ලෙස නම්ව තිබේ.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රිඩක අසිත ප්‍රනාන්දු හා බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකාර් රහීම් පරාජය කරමින් මැතිව්ස් මෙසේ මාසික ක්‍රීඩකයා ලෙස නම්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිඩකයෙක් මාසික ක්‍රීඩකයා ලෙස නම්වූ පළමු අවස්ථාව මෙය වෙයි. මැතිව්ස් බංග්ලාදේශ තරගාවලියේදී ශතක දෙකක් වාර්තා කිරීමට සමත්විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...