2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:30 - {{hitsCtrl.values.hits}}
2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 එක්සත් ආරාබි එමිර් රාජයේදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ් 19 හේතුවෙන් මෙවර තරගාවලිය ඉන්දියාවේදී නොපැවැත්වෙන අතර ඒ් සඳහා එක්සත් ආරාබි ඒමීර් රාජ්‍ය වෙනුවට ශ්‍රී ලංකාවද සළකා බලමින් තිබුණි.
![]() |
diary Read more... |