LPL දෙස්ම්බර් 4 ඇරඹෙයි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:52 - {{hitsCtrl.values.hits}}  

ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 04 දා සිට දෙසැම්බර් 23 දා තෙක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම අද (24දා) සිට ආරම්භ කිරීමට නියමිතය.

ඔක්තෝබර් 05 දා ක්‍රීඩකයන්ට ලියාපදිංචිවිමට අවස්ථාව ඇති තිබේ. ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට කණ්ඩායම් 5ක් ක්‍රීඩා කරන අතර එක් කණ්ඩායමක ක්‍රීඩකයන් 20ක් ඇතළත් වෙයි.

ඒ අතරට දේශීය ක්‍රීඩකයන් 14ක් හා විදේශීය ක්‍රීඩකයන් 6ක් ඇතුළත් වෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...