2025 ජනවාරි මස 02 ප.ව. 08:13 - {{hitsCtrl.values.hits}}
ඒක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පවත්වනු ලබන විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 11 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ සදහා පිටත්ව ගොස් තිබුණි. ඔවුන් 08/24 දින සවස 06.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් මෙහෙය වනු ලබන අතර උප නායකත්වය චරිත් අසලංක විසින් හෙබවීමට නියමිතය .
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |