2025 මාර්තු මස 12 පෙ.ව. 09:24 - {{hitsCtrl.values.hits}}
2024 පාසල් ක්‍රීඩා තරඟාවලියේදී විස්සෙන් පහළ ඌව පළාත් නෙට්බෝල් ශූරතාවය හිමිකරගත් මොනරාගල සිරි පියරතන පිරිවෙන් විද්‍යාතනයේ සිසුවියන් සමස්තලංකා තරඟ ජයග්‍රහණය කරවීමේ අරමුණෙන් සංවිධානයකළ දෙදින පුහුණු වැඩමුළුවක් ඉකුත් 24 සහ 25 යන දිනයන්හිදී විද්‍යායතන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය ඇතිව මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ මෙම විශේෂ දෙදින පුහුණු කඳවුරට ඌව පළාතේ නෙට්බෝල් විශේෂ ක්‍රීඩා පුහුණු ගුරුවරු සහභාගී වූහ.
මොනරාගල සුමනසිරි ගුණතිලක
![]() |
diary Read more... |