ඔලිම්පික් ස්වෙච්ඡා සේවකයෝ 3500ක් ඉවත් වෙති

2025 මාර්තු මස 15 ප.ව. 11:44 - {{hitsCtrl.values.hits}}  

ටෝකියෝ (ෂින්හුවා) – 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට එක්ව සිටින ස්වේච්ඡා සේවකයන් 40,000 කට වැඩි පිරිසෙන් 3,500 ක් සිය භූමිකාවෙන් ඉවත්ව තිබේ.

ජපානයේ රාජ්‍ය විකාශක එන්එච්කේ සේවාව පැවැසුවේ ටෝකියෝ සහ සයිටාමා ප්‍රාන්තයද ඉවත් වූ ස්වෙච්ඡා සේවක සංඛ්‍යාව තහවුරු කළ විට සැබෑ අගය මීට වඩා ඉහළ යනු ඇති බවයි.

කොවිඩ් 19 ආසාදන ඇතිවීමේ අවදානම හේතුවෙන් බොහෝ දෙනෙක් මෙසේ ඉවත් වී අති අතර තවත් පිරිසක් පවසා ඇත්තේ විදේශීය ප්‍රේක්ෂකයින්ට ජපානයට ඇතුළුවීමට ඉඩ නොමැති බැවැනි ඔවුන්ට තවදුරටත් සහභාගී වීමට හේතුවක් නොමැති බවයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...