2025 මාර්තු මස 15 ප.ව. 09:45 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බැලීම වෙනුවෙන් අද පැවැති කිලෝමීටර් දෙකක ධාවනයට ක්‍රීඩකයන් 32ක් එක්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම ධාවනය විනාඩි 8 තත්ත්පර 35කින් නිමා කළ යුතුව තිබුණි.
මෙතෙක් පැවැති යෝ යෝ පරීක්ෂණය වෙනුවට මෙම කිලෝමීටර් දෙකක ධාවනය පැවැත්විණ.
කුසල් මෙන්ඩිස් (පුද්ගලික කාරණාවක්), ළහිරු තිරිමාන්න (කොරෝනා ආසාදිත), ධනංජයද සිල්වා (ආබාධයකින් අනතුරුව සුවය ලබමින්), අවිශ්ක ප්‍රනාන්දු (ආබාධ) යන ක්‍රීඩකයන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක්ව නොමැත.
![]() |
diary Read more... |