2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 07:14 - {{hitsCtrl.values.hits}}
ලබන මස ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය හා මේ වන විට ක්‍රියාත්මක ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අවසර ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබාදුන් බවයි.
Cricket is nothing without the fans! As an avid cricket fan myself I am happy & grateful to announce that the @MoH_SriLanka has granted approval for limited crowds to attend the #LPL2021 after considering the strict guidelines put in place by the @MoYS_SriLanka!
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |