2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:26 - {{hitsCtrl.values.hits}}
විනය විරෝධී ලෙස ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්,නිරෝෂන් දික්වැල්ල,දනුෂ්ක ගුණතිලක යන අයට තාවකාලික තරඟ තහනමක් පැණවිමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.
මීට අමතරව ඔවුන්ව නැවත දිවයිනට ගෙන්වා ගැනීමටද කටයුතු කර තිබේ. ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා එහි තීන්දුව ලැබෙන තෙක් මෙම තාවකාලික තරග තහනම ක්‍රියාත්මක වෙයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |