2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:42 - {{hitsCtrl.values.hits}}
ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද (8) ප්‍රකාශයට කර තිබිණි. දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී ලකුණු 196ක් රැස් කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාව හේතුවෙන් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 66 වන ස්ථානය දක්වා ස්ථාන 122කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත් වී ඇත.
වනිදු හසරංග එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 32 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. දුෂ්මන්ත චමීර ඉදිරියට පැමිණ ඇත්තේ 35 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |