2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:26 - {{hitsCtrl.values.hits}}
එංගලන්තයේ පැවැති ද හන්ඩර්ඩ් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායමට හිමිවිය.
පන්දු 100 තරගාවලියේ අවසන් මහ තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් මහේලගේ නායකත්වයෙන් යුත් සදර්න් බ්‍රේව් කණ්ඩායම ලකුණු 168/5ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මින්හැම් පීනික්ස් කණ්ඩායමට පන්දු 100 දී කඩුලු 5ට රැස්කළ හැකිවූයේ ලකුණු 136ක් පමණි.
සදර්න් කණ්ඩායම වෙනුවෙන් පන්දු 36කදී වේගවත් ලකුණු 61ක් රැස්කළ පෝල් ස්ටර්ලින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |