2025 අප්‍රේල් මස 19 ප.ව. 08:58 - {{hitsCtrl.values.hits}}
පෞද්ගලික හේතු මත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සඳහා පසුගි මාස කිහිපයේදී එක්නොවූ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් තමන් තේරීම් සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පැවැත්වෙන පුහුණු සැසි සඳහා එක්වීමට නියමිතය.
![]() |
diary Read more... |