2025 මාර්තු මස 16 පෙ.ව. 02:46 - {{hitsCtrl.values.hits}}
ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් ඇත.
ඒ වන විට ඔහු 60 වන වියේ පසු විය.
1986 වසරේ දී සිය රටට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට ඔහු විශිෂ්ඨ දක්ෂතා දක්වා තිබේ.
![]() |
diary Read more... |