යුපුන් අබේකෝන්ගෙන් නව ලංකා හා දකුණු ආසියා වාර්තාවක්

2025 මාර්තු මස 16 පෙ.ව. 02:53 - {{hitsCtrl.values.hits}}  

ජර්මනියේ පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයේදී මීටර් 100 කෙටිදුර ධාවන ඉසව්ව තත්ත්පර 10.16කින් නිම කරමින් නව ශ්‍රී ලංකා හා දකුණු ආසියා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්ව තිබේ.

යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති අන්තර් ජාතික මළල ක්‍රීඩා තරගයකදී පිරිමි මීටර් 100 ඉසව්ව(තත්පර 10.16)කින් නිමා කරමින් නව ශ්‍රී ලංකා හා දකුණු ආසියා වාර්තාව පිහිටුවීමේ පුවත අසා මා අතිශයින් සතුටට පත්වු අතර මෙම විශිෂ්ට ජයග්‍රහණය ලාංකික හැමෝටම ආඩම්බර විය හැකි අවස්ථාවක්.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...