ලංකා පාපන්දු ක්‍රීඩක පුස්ලාස් මාලදිවයිනේදී මරුට

2025 මාර්තු මස 15 ප.ව. 01:41 - {{hitsCtrl.values.hits}}  

මාලදිවයිනේ දිවේහි ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

31 හැවිරිදි ඔහු මාලදිවයිනේ දිවීහි ප්‍රිමියර් ලීගයේ වැලෙන්සියා කණ්ඩායම වෙනුවෙන් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි අතර ඔහුගේ සිරුර ඊයේ ඔහුගේ රැඳී සිට මහල් නිවාසයේ තිබී සොයා ගන්නා ලදී.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...