2025 ජනවාරි මස 02 ප.ව. 08:14 - {{hitsCtrl.values.hits}}
ලෝකයේ අංක ඒකේ විස්සයි20 පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පත්ව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වල ඔහු මෙසේ අංක එකට පත්ව තිබේ.
ලෝක කුසලාන තරගාවලිය තුළදි ඔහු දවාගත් කඩුලු 15 හේතුවෙන් මෙසේ වනිඳු අංක එකේ ස්ථානයට පත්ව තිබේ.
මීට අමතරව විස්සයි20 අංක එකේ පිතිකරු බවට ඉන්දියාවේ සූර්ය කුමාර් යාදව් තවමත් පෙරමුණේ පසුවන අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |