2025 ජනවාරි මස 02 ප.ව. 08:05 - {{hitsCtrl.values.hits}}
ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති අවසන් මහ තරගයේදී වනිඳු හසරංග හා භානුක රාජපක්ෂ දැක්වූ දක්ෂතා අනුව ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණ තිබේ.
මේ අනුව වනිඳු විස්සයි20 පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානයට පත්ව ඇති අතර මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානයේ රැදී සිටියි. එසේම චාමික කරුණාරත්නද 41 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
මේ අතර පිතිකරුවන් අතරින් මුල් ස්ථාන 10 තුළ පසුවන එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ පැතුම් නිශ්ශංකයි. ඔහු8 වැනි ස්ථානයෙ රැදී සිටියි. භානුක රාජපක්ස 34 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |