විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් යයි

2025 මාර්තු මස 16 පෙ.ව. 02:53 - {{hitsCtrl.values.hits}}  

ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලිය  ලබන වසර දක්වා කල් දමා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳුදා නිවේදනය කළේය.

කොවිඩ් 19 හේතුවෙන් කල් දමන තරගාවලිය යළිත් 2021 ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා පැවැත්වීමට බලාපොරොත්තු වන බව නිලධාරීහු පැවසූහ.

2022 දී විස්සයි 20 ලෝක කුසලානයක් ද පැවැත්වෙන අතර ඉන්දියාවේදී 2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය එම වසරේ   ඔක්තෝබර්-නොවැම්බර් දක්වා පසුපසට ගොස් තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...