ආසියානු 16න් පහළ පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමට ලංකා කණ්ඩායම යය

2025 මාර්තු මස 17 ප.ව. 02:26 - {{hitsCtrl.values.hits}}  

එළඹෙන 2018 වර්ෂයේ පැවැත්වෙන ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය  වෙනුවෙන් සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 5 ක් සහභාගි වන මෙම තරගාවලිය ඊයේ (16) සිට එළඹෙන 24 වැනිදා දක්වා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වේ.

ක්‍රීඩකයින් 19 කින් සමන්විත ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය මහනුවර ශා. සිල්වෙස්තර විදුහලේ විශල්ක සුලක්ෂණ විසින් දරණු ලබයි.

තරගාවලියේදී ශ්‍රී ලංකායේ ප්‍රතිවාදීන් ලෙසින් උස්බෙකිස්ථානය, සෞදි අරාබිය, ජෝර්දානය හා බහරේනය ක්‍රියා කරයි.

එහිදී ශ්‍රී ලංකාව හෙට බහරේනය සමගින් තරග වැදීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

Team Photo - U16

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...