කුලියාපිටිය විශාඛා විදුහලට සමස්ත ලංකා ජයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:09 - {{hitsCtrl.values.hits}}  

2017 සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සංගීත තරගයෙන් ජ්‍යෙෂ්ඨ අංශයේ ඒකල රාගධාරී ගායනා භෛරවී රාගයේ සමස්ත ලංකා දෙවැනි ස්ථානය කුලියාපිටිය විශාඛා බාලිකා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්. එච්. මල්ෂි තරැෂිකා රත්නායක සිසුවිය දිනාගෙන ඇත. මල්ෂි තරැෂිකා රත්නායක සිසුවිය සංගීත ආචාර්ය නිශාන්ත අධිකාරි මහතා සහාය වාදක කණ්ඩායම සමග ඡායාරෑපයේ වෙති. 

g-5

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...