දෙනියාය ශිෂ්‍යත්ව සිසුන්ට සම්මන්ත්‍රණයක්

2025 ජනවාරි මස 10 ප.ව. 01:42 - {{hitsCtrl.values.hits}}  

ගංවතුරින් විපතට පත්වූ දකුණු පළාත් දෙනියාය අධ්‍යාපන කාලයේ 5 වසර දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ශාන්ත පදනම කටයුතු යොදා ඇත. එම සම්මන්ත්‍රණ මාලාව අගෝස්තු පළමු වැනිදා පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා මධ්‍යස්ථාන හයකදී පැවැත්වෙයි.

මොරවක කණිෂ්ඨ විද්‍යාලය, වරල්ල එම්.ඩී. යාපා විද්‍යාලය, දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය, පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය, බෙරපනාතර ප්‍රාථමික විද්‍යාලය, ඌරු බොක්ක මහා විද්‍යාලය යන මධ්‍යස්ථාන වලදී මෙම සම්මන්ත්‍රණ පැවැත්වෙයි.

දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 35ක  දරු දැරියන් මේ සඳහා සහභාගිවීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනි

aid1631851-v4-728px-Study-for-an-English-Exam-Step-2-Version-4 copy copy

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...