විශ්වවිද්‍යාල විද්‍යාතනයක් දෙහිඕවිට

2025 ජනවාරි මස 10 ප.ව. 05:57 - {{hitsCtrl.values.hits}}  

විශ්වවිද්‍යාල විද්‍යාතනයක් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මගින් දෙහිඹ්විට, බටංගල ප්‍රදේශයේ ආරම්භ කර තිබේ. රු. කෝටි 20 කට අධික පිරිවැයක් දරමින් ආරම්භ කර ඇති මෙම ආයතනය මගින් ග්‍රාමීය දරුවන්ට නොමිලයේ උසස් අධ්‍යපාන පාඨමාලා අවස්ථා සලසා දීමේ අරමුණින් ආරම්භ කර තිබේ.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම පමණක් නොව එය තව දුරටත් ශක්තිමත්ව ස්ථාපිත කිරීමට රජය කටයුතු කරන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ කීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...