පිළිහුඩු නයිදේ

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 07:03 - {{hitsCtrl.values.hits}}  

මාදං අත්තේ ඉඳිමින් ඔබ දැන් කුමක් කරන්නට     සැරසෙන්නේ
ප්‍රතිමාවක් මෙන් ඇයි නිසලව ඔබ තපස් රකින්නට     සැරසෙන්නේ
ඕවිට අද්දර ඉඳිමින් ඇයි නුඹ විල දෙස බලමින්     සිනාසුණේ
කියන්න පිළිහුඩු හාමිනේ මා හට ඔබ කරනා හැම වැඩ     අගනේ

පොඩි වැලි ගොව්වෙක් හුංගෙක් පැන්නෙක් පීනා ආ විට තපස බිඳෙන්නේ
අත්තටු ගහලා වතුරට පැනලා මසුන්ව ඩැහැ ගන්නට     යන්නේ
ඩැහැ ගන්නට හැකි ලෙස ඔබගේ ඔය හොටද පවා සැරසී     ඉන්නේ
නිල් කහ රතු සුදු වර්ණවලින් ඔබගේ හැඩ බව වැඩි     වන්නේ

මතීශා චේතනී
8 ශ්‍රේණිය, බප/හෝ/හෝමාගම 
මධ්‍ය මහා විද්‍යාලය,
හෝමාගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...