2025 අප්‍රේල් මස 20 ප.ව. 08:07 - {{hitsCtrl.values.hits}}
දීපවාලි උත්සවය හේතුවෙන් හෙට (28දා) මධ්‍යම පළාතේ සියලුම දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා කටයුතු කර තිබේ. පළාත් දමිළ මාධ්‍ය අධ්‍යාපන අමාත්‍ය එස්. රමේෂ් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ හෙට ලබාදෙන නිවාඩු දිනයට අතිරේක වශයෙන් නොවැම්බර් 05 වැනිදා පාසල් දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි. (ada)
![]() |
diary Read more... |