ජගත් කාන්තා ක්‍රිකට් කුසලානය එංගලන්තයට

2025 මාර්තු මස 17 ප.ව. 01:41 - {{hitsCtrl.values.hits}}  

කාන්තා ක්‍රිකට් ජගත් කුසලානයේ ජයග්‍රහණය අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ලෝඩ්ස් පිටියේ තරගය පැවැත්වුණි. මෙවර තරගාවලියේ සත්කාරක එංගලන්තය කාන්තා ලෝක කුසලානය හිමිකරගත් සිව් වෙනි වතාව මෙයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගැනීමේ අවස්ථාව දෙවැනි වරටත් ඉන්දියාවට අහිමි විය.
ඡායාරූපය -
ICC/TWITTER

_97051893_worldcup

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...