2025 මාර්තු මස 14 පෙ.ව. 02:49 - {{hitsCtrl.values.hits}}
https://www.youtube.com/watch?v=8uX46aeDI7U
අභ්‍යවකාශ වික්‍රම සිදු කරන්නේ ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය පමණක් නොවෙයි. ‘නාසා’ ආයතනය මෙන් නොවුණත්, යුරෝපා රටවල එකමුතුවෙන් පිහිටුවාගත් ‘යුරෝපා අභ්‍යවකාශ ආයතනය’ හෙවත් ‘ඊසා’ ද අභ්‍යවකාශ මෙහෙයුම් රැසකට දායක වී සිටී.
රොබෝ යානය
‘ජූස්’ යනු අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බෘහස්පතිගේ අයිස්වලින් සුසැදි චන්ද්‍රයන් ගවේෂණයට Jupiter Icy Moons Explorer (JUICE) යුරෝපා අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඊසා’ පිටත් කළ රොබෝ ගවේෂණ යානයයි.
![]() |
diary Read more... |