2024 නොවැම්බර් මස 21 පෙ.ව. 11:53 - {{hitsCtrl.values.hits}}
https://www.youtube.com/watch?v=8uX46aeDI7U
අභ්‍යවකාශ වික්‍රම සිදු කරන්නේ ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය පමණක් නොවෙයි. ‘නාසා’ ආයතනය මෙන් නොවුණත්, යුරෝපා රටවල එකමුතුවෙන් පිහිටුවාගත් ‘යුරෝපා අභ්‍යවකාශ ආයතනය’ හෙවත් ‘ඊසා’ ද අභ්‍යවකාශ මෙහෙයුම් රැසකට දායක වී සිටී.
රොබෝ යානය
‘ජූස්’ යනු අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බෘහස්පතිගේ අයිස්වලින් සුසැදි චන්ද්‍රයන් ගවේෂණයට Jupiter Icy Moons Explorer (JUICE) යුරෝපා අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඊසා’ පිටත් කළ රොබෝ ගවේෂණ යානයයි.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |