2024 නොවැම්බර් මස 22 ප.ව. 12:44 - {{hitsCtrl.values.hits}}
මෙක්සිකානු රූ රැජිනිය වන ඇන්ඩ්‍රියා මේසා 69 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළදුවාය.
ඒ ෆ්ලොරිඩාවේ පැවැති විශ්ව රූ රැජින අවසන් මහා රාත්‍රියේදීය. පසුගිය වර්ෂයේ කිරුළ දිනූ දකුණු අප්‍රිකානු රූ රැජිනය වන සොසිබිනි ටුන්සි විසින් ඇයව අභිශේක ගන්වනු ලැබීය.
කොරෝනා වසංගතය හමුවේ 2020 විශ්ව රූ රැජින තරඟය පැවැත්වීම කල් දැමුණු අතර ඇන්ඩ්‍රියා 2020 විශ්ව රූ රැජින ලෙස මෙලෙස තේරී පත්වුනේ වසංගතය මධ්‍යයේ වුවද රටවල් 73ක තරඟකාරියන් අභිබවමිනී.
තරගාවලියේ දෙවන ස්ථානය බ්‍රසීල රූ රැජින විසින්ද තෙවන ස්ථානය පේරූ රූ රැජින විසින්ද දිනාගනු ලැබීය.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |