ඇමෙරිකාවේ දුම්රියක් පීලි පනී

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:35 - {{hitsCtrl.values.hits}}  

ඇමෙරිකාවේ, වොෂින්ටන් නුවර දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 100ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් අසාධ්‍ය රෝගීන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  අධිවේගී මාර්ගයට ඉහළනි තිබූ දුම්රියා පලමකින් ගමන් කරමින් සිටි දුම්රියක් මෙසේ පීලි පැන තිබේ.

එහි මැදිරි මාර්ගයට පතිත වීම හේතුවෙන් ජීවිත හානි සිදුව ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...