ඉන්දියාවේ දුම්රිය මැදිරි 20,000ක් නිරෝධායනය මධ්‍යස්ථාන කරයි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 05:42 - {{hitsCtrl.values.hits}}  

කොරෝනා වයිසරය ව්‍යාප්තවීම පාලනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ගෙන යන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩකටයුතු අනුව, දුම්රිය මැදිරි නිරෝධායනනය මධ්‍යස්ථාන වශයෙන් යොදාගැනීමට ඉන්දීය දුම්රිය සේවාව තීරණය කර තිබේ.

රටෙහි පවතින නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩිකිරීම සඳහා දුම්රිය මැදිරි 20,000ක් අලුත්වැඩියා කර, සංවර්ධනය කර නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීමට සූදානම් බව ඉන්දීය දුම්රිය සේවය සඳහන් කළේය.

මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ නවදිල්ලි නුවර, දුම්රිය ස්ථානයකදී ඒ සඳහා සූදානම් කර තිබූ එක් දුම්රිය මැදිරියකි.

(ෂින්හුවානෙට් ඇසුරිනි)

 

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...