ඉන්දියාව 68 වැනි ජනරජ දිනය සමරයි

2025 අප්‍රේල් මස 19 ප.ව. 05:20 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියාව 68 වැනි ජන රජ දිනය ඊයේ සැමරීය. අබුඩාබියේ මොහොම්මද් බින් සයාද් අල් නහ්යාන් ඔටුන්න හිමි කුමරු විශේෂ ආරධිත අමුත්තා වශයෙන් සහභාගී විය. නවදිල්ලියේ රතු බලකොටුව කෙන්ද්‍ර කරගනිමින් සැමරුම් උළෙල පැවැත්විණ. එහිදි ඉන්දිය හමුදාවේ ශක්තිය පෙන්වීම ප්‍රදර්ශනය කළහ. ඉන්දිය හමුදාවේ සහ පසල් සිසු සිසුවියන්ගේ නර්තනවලින් උළෙල වර්ණවත් විය.  

(AP Photo/Manish Swarup)

camel-featureFTT India Republic Day

16142559_10158226193040165_478350576784740590_n

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...