ඉන්දීය රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගුයි

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:03 - {{hitsCtrl.values.hits}}  

ඉන්දීය රජය මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 500 හා රුපියල් 1000 නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මීට ටික වේලාවකට පෙර මෙම තීරණය ගෙන ඇති බව ය. කළු සල්ලි, ව්‍යාජ මුදල් හා වංචා හා දූෂණයට එරහිව මෙම තීරණය ගත් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි. නව රුපියල් 500 සහ 2000 නොට්ටු නිකුත් කිරීමට පියවර ගෙන ඇත. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...