එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා දිව්රුම්දෙයි

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:00 - {{hitsCtrl.values.hits}}  

(BBC) එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස අන්තෝන්යෝ ගුටෙරෙෂ් දිව්රුම් දුන් බව බිබිසී සන්දේශය කියයි. වත්මන් මහලේකම් බන් කි මූන්ගෙන් පසු මීළඟ පස්වසර සඳහා ඔහු වැඩ භාරගන්නේ ජනවාරි පළමුවැනිදාය.

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අමතමින් අන්තෝන්යෝ ගුටෙරෙෂ් කියා සිටියේ වැඩි කාර්යක්‍ෂමතාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු බවය. එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස තේරී පත්වුණු අන්තෝන්යෝ ගුටෙරෙෂ් පෘතුගාලයේ හිටපු අගමැතිවරයාය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...