2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:35 - {{hitsCtrl.values.hits}}
වසර හතරකට පසුව ජපානයේ ටෝකියෝ අගනුවරට වාර්තා ගත හිම පතනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඊයේ (22දා) ජපාන කාලගුණ විද්‍යා ආයතනය ටෝකියෝ නුවරට මෙම හිම පතනය පිළිබඳව අනතුරු ඇඟවීය.
ඉරිදා පටන් ජපාන රජය ජනතාවට මේ බව දැන්වූ අතර අත්‍යාවශ්‍යම කටයුත්තකට හැරෙන්නට නිවාස වලින් පිටව නොයන ලෙසට ඔවුන්ට දන්වා ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |