2025 අප්‍රේල් මස 12 ප.ව. 01:17 - {{hitsCtrl.values.hits}}
තායිවානයේ ජනාධිපති සායි ඉන් වෙන් මහත්මිය ජනපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලී පක්ෂයේ ප්‍රාදේශීය මැතිවරණයෙන් පරාජයට පත්වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ. 2016 දී ඇය බලයට පත් වීමත් සමඟ චීනය හා තායිවානය අතර පැවති සබඳතා පළුදු විය. චීනය තවමත් සළකන්නේ තායිවානය චීනයේ ප්‍රාන්තයක් ලෙසය.
ලංකාදිප ඇසුරිනි
![]() |
diary Read more... |