තුර්කි හමුදා කුමන්ත්‍රණය පරාජය කරයි

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:45 - {{hitsCtrl.values.hits}}  

තුර්කියේ සිදු වු හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීමට හැකි වූ බව එරට ජනාධිපති රෙස්ප් අර්ඩවාන් පවසයි. තුර්කි වැසියන් ඔවුන්ගේම හමුදා හා සටන් වැදීමෙන් පසු එරට සිදුවීමට බල පෙරළිය නවත්වාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකකර හමුදා සාමාජිකයින් 2800ක් පමණ අත්අඩංගුවට ගත් බව තුර්කි ජනාධිපතිට පක්ෂ පොලිසිය පවසා ඇත. අත්අඩංගුවට ගත් හමුදාව අතර ජනරාල්වරුන් 5 දෙනකුද සිටින බව වාර්තා වෙයි.

මේ වනවිට සිද්ධියෙන් මියගිය ගණන 250ත් 300ත් අතර වන බවත් 1500කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි.

.(තුෂාර සිල්වා-ලංකාදීප)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...