භූමිබෝල් රජු වෙනුවෙන් සැවෝම දුක්වේ

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:17 - {{hitsCtrl.values.hits}}  

තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජුට ගෞරව දැක්වීම සඳහා දහස් ගණනින් තායිලන්ත වීදි කරා පැමිණ භෝකය පල කරමින් සිටී. තයිලන්තයේ සෑම වැසියෙක්ම හා එරට සියලු අන්තර්ජාල හා සමාජ ජාල භරහාද රජු සිහිපත් කිරීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටිති.

තම රජු වෙනුවෙන් එරට ජනතාව කළු වර්ණයෙන් සැරසී සිටින අතර තායිලන්තයේ බහුතර අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සුදු හා කළු වර්ණයෙන් තම සෝකය පළ කර සිටී.

රජු පිළිබඳ මතකයන් සිහි කැඳවමින්, සිය රජු පිළිබඳ සමාජජාල තුළ විවධ නිර්මාණය එක් කරමින් සිටී. 

මේ අතරට තායිලන්ත ගූගල් වෙබ් බ්‍රවුසරයේ ගූගල් සන්නාමයද කළු වර්ණයෙන් හැඩ ගන්වා ඇත. බැංකොක් පෝස්ට්, ද නේෂන් ආදී පුවත් වෙබ් අඩවි කළු සුදු වර්ණ යොදමින් තම ආදරණීය නායකයාට ගෞරව දැක්වීමට පෙළ ගැසී සිටීන අතර තායිලන්ත වැසියන් තම සමාජ ජාල පිටු ද ප්‍රොෆයිල් ඡායාරූපය කළු සුදු කර ගෞරව දැක්වීමට එක්ව සිටී.

the kig (1)the kig (2) the kig (3) the kig (3) the kig (4) the kig (4) the kig (5) the kig (5) the kig (6)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...