2025 අප්‍රේල් මස 20 ප.ව. 03:03 - {{hitsCtrl.values.hits}}
(BBC) - සත්වෝද්‍යාන තුළ නේවාසිකව රඳවා සිටින පැන්ඩාවුන් අතුරින් වයස්ගතම පැන්ඩා ලෙස සැලකෙන 'ජියා ජියා' නමැති පැන්ඩා හොංකොං නුවර සත්ත්වෝද්‍යානයකදී මිය යයි. මිය යන විට ඇයගේ වයස අවුරුදු තිස් අටකි. වසර 17ක්ම පැන්ඩා සත්තු වත්ක ගත කර ඇත.
ජියා ජියාගේ නිවහන වූ හොංකොංහි පිහිටි 'Ocean Park' සත්වෝද්‍යානය විසින් ගිය වසරේ පැවති ඇයගේ තිස් හත් වන උපන්දිනය ද මහත් ඉහළින් සමරනු ලැබිණි. වනයේ වෙසෙන පැන්ඩාවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර විස්සක් වුවත් ගෘහස්ථව වෙසෙන පැන්ඩාවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර විසි පහක් පමණය.
- Ocean Park
![]() |
diary Read more... |