ෂැංහායිහි වර්ග කිලෝමීටර් 18ක පොත් සාප්පුවක් ඉදිකිරීමට යයි

2025 ජනවාරි මස 11 ප.ව. 10:07 - 247  

වර්ග මීටර් 18,000 ක භූමි ප්‍රමාණයකින් යුත් විශාල පොත් සාප්පුවක් ෂැංහයි නගරයේ ඉදිකරන බව  බලධාරීහු පවසති. 

දිස්ත්‍රික් රජය සහ සීමාසහිත ෂැංහයි සෙන්චරි ප්‍රකාශන (සමූහ) සමාගම අතර අත්සන් කරන ලද ගිවිසුමකට අනුව මෙම පොත් සාප්පුව ඉදිකරයි.
එය 2021 වසරේ විවෘත කිරීමට නියමිතය.

වේගයෙන් වර්ධනය වන ඊ-වාණිජ්‍ය සංකල්පය තුළ පවා මෑත වසරවලදී චීනයේ පොත් සාප්පු සංකීර්ණ වේගයෙන් ඉදිවෙමින් පවතී.

 මේ සඳහා එක් හේතුවක් වී ඇත්තේ බොහෝ පළාත් පාලන ආයතන ආයතන පොත් සාප්පු සඳහා සහාය දැක්වීමට තීරණය කර තිබීමයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...