සයිබීරියාවේ හිම බෝල

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:00 - {{hitsCtrl.values.hits}}  

සයිබීරියාවේ වයඹ දිග වෙරළ තීරයේදී ස්වාභාවික ලෙස නිර්මාණය වූ හිම බෝල දහස් ගණනක් දැක ගත හැක. සැතපුම් 11 ක් පමණ දුරක් හිම බෝල වෙරළ තීරයේ විසිරි තිබේ. මෙම හිම බෝල විෂ්කම්භය අඩි 3 ක් පමණ විශාලත්වයෙන් යුක්ත වේ. දුර්ලභ පාරිසරික සංසිද්ධියක ප්‍රතිඵලයක් ලෙස යෝධ හිම බෝල නිර්මාණය වී ඇති බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති. කුඩා අයිස් කැබලි සුළඟ සහ ජලය එකිනෙක එකතු වී හිම බෝල නිර්මාණය වී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

බිබිසී

 

snow (1) snow (2)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...