සාහිත්‍යයට හිමි නොඛෙල් ත්‍යාගය කසුවෝ ඉෂිගුරෝ ට

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:18 - {{hitsCtrl.values.hits}}  

2017 නොඛෙල් සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස ජපාන සම්භවයක් සහිත බුකර් සම්මානයද දිනාගත් බ්‍රිතාන්‍ය ලේඛක කසුවෝ ඉෂිගුරෝ (Kazuo Ishiguro) මහතායි සම්මානයේ හිමිකරුවා බවට පත්ව ඇත්තේ. මේ දක්වා ග්‍රන්ථ 8ක් රචනා කළ ඔහු මිනිස් හැගීම් හා මානුෂික අදහස් පල කිරීමේ සමත් විශිෂ්ට ලේඛකයකු ලෙස නම් කර තිඛෙනවා.

  1. වෛද්‍ය නොබෙල් ත්‍යාගය ඇමෙරිකාවට

  2. නොඛෙල් සම්මාන කමිටුව

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...