2025 අප්‍රේල් මස 20 ප.ව. 02:23 - {{hitsCtrl.values.hits}}
සැම්සුන්ග් සමාගම තම නවීනතම ජංගම දුරකථනය ලෙස Samsung Galaxy S8 එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සැම්සන්ග් ගැලැක්සි නෝට් 07 ජංගම දුරකතනයේ ඇතිවූ ගැටලුව මකා දමමින් ඔවුන් සිය නවීනතම ජංගම දුරකථනය මෙසේ එළිදැක්වීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |