2025 අප්‍රේල් මස 02 පෙ.ව. 10:09 - {{hitsCtrl.values.hits}}
දකුණු චීනයේ හයිනාන් පළාතේ සන්යා හිදී චීනයේ දියකිඳුරි තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් මෙවරත් පැවැත්විණි.
මෙවර තරගාවලිය සඳහා දියකිඳුරියන් ලෙස සැරසුණු තරගකාරියන් 40කට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.
විශේෂ කිමිඳුම් තටාකයක ඔවුන් දැක්වූ නර්තනයන් සහ චලනයන් මෙන්ම, ඔවුන්ගේ සුවිශේෂී දියකිඳුරු ඇඳුමද මෙහිදී ඇගයීමට ලක්විය.
![]() |
diary Read more... |