මෙක්සිකානු රූ රැජින විශ්ව රූ රැජින වෙයි

2025 ජනවාරි මස 05 ප.ව. 05:41 - 317  

මෙක්සිකානු රූ රැජිනිය වන ඇන්ඩ්‍රියා මේසා 69 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළදුවාය.

ඒ ෆ්ලොරිඩාවේ පැවැති විශ්ව රූ රැජින අවසන් මහා රාත්‍රියේදීය. පසුගිය වර්ෂයේ කිරුළ දිනූ දකුණු අප්‍රිකානු රූ රැජිනය වන සොසිබිනි ටුන්සි විසින් ඇයව අභිශේක ගන්වනු ලැබීය.

කොරෝනා වසංගතය හමුවේ 2020 විශ්ව රූ රැජින තරඟය පැවැත්වීම කල් දැමුණු අතර ඇන්ඩ්‍රියා 2020 විශ්ව රූ රැජින ලෙස මෙලෙස තේරී පත්වුනේ වසංගතය මධ්‍යයේ වුවද රටවල් 73ක තරඟකාරියන් අභිබවමිනී.

තරගාවලියේ දෙවන ස්ථානය බ්‍රසීල රූ රැජින විසින්ද තෙවන ස්ථානය පේරූ රූ රැජින විසින්ද දිනාගනු ලැබීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...