2025 මාර්තු මස 31 ප.ව. 11:17 - {{hitsCtrl.values.hits}}
දකුණු චීනයේ ගුවන්ඩොංග් පළාතේ ගුවන්ෂුහි හි ඉදිකළ හොංකොං විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ඉදිකිරිම් කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ. වසර තුනක කාලයක් මෙහි ඉදිකිරිම් සිදුකළ අතර ලබන මස එය විවෘත කිරිමට නියමිතය.
නවීනතම ගෘහ නිර්මාණ ශිල්පී ගුණාංග එක්කරමින් නවීනතම පහසුකම්වලින් සමන්විතව මෙම විශ්වවිද්‍යාල ඉදිකර තිබේ.
![]() |
diary Read more... |